Ruhunu Bake House

<p>මහියංගනයේ දශක ගණනාවක විශ්වාසනීයත්වය සමඟ රුහුණු බේක් හවුස් (Ruhunu Bake House) අද්විතීය බේකරි රසය දැන් ඔබට! </p><p>උසස්ම ප්‍රමිතියෙන් සහ නැවුම්ව සකස් කරන ලද අපගේ රසවත් බේකරි නිෂ්පාදන රැසක රස විඳගැනීම සඳහා මහියංගනයේ පිහිටි අපගේ නවතම ශාඛාව වෙත පැමිණෙන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.</p><p> Location / ස්ථානය: In front of Mahiyanganaya National School (මහියංගන ජාතික පාසල ඉදිරිපිට)</p>

Address: Ruhunu Foods, In Front of National College, Mahiyanganaya, Badulla

Phone: 0777706969

Email: [email protected]